ප්‍රාණයාම
About this book
රුචීගේ කවි මහත් රුචි වඩවයි.ඈ සිය කවි තුළ අමුතු
අත්හදාබැලීම් කරන්නට පෙළබෙයි.විශේෂයෙන්ම
ශ්‍රී ලාංකේය කිවිදි පරම්පරාව කළ කී අතිශය වටිනා
පෙළහර රැසක් අපට වෙයි.එහි මුල්ම සන්ධිස්ථානය
වනුයේ ගජමන් නෝනා බව අවවාදිත ය.ඇය කළ මහත්
කාව්‍ය භාවිත තුළ මෙවැනි අමුතු අත්හදා බැලීම් වෙයි.
රුචී ගොඩනගන සිය කාව්‍ය මග ද අපූරු ධ්වනි අලංකරණ
මෙන්ම ආකෘති හරඹ ද වෙයි.ඇය ඒ පිළිබඳ තබන
විශ්වාසය ම සිය කවි එකතුව රසික සුධීමතුන්ගේ දෝතට
වැඩීම තව දුරටත් පමා නොකරනු ඇති.රුචීගේ අපූරු
කවි තුළින් සිංහල කාව්‍ය මිටියාවත සරුසාර වනු දැකීම
අපගේ බලාපොරොත්තුවයි.
Details
ISBN
9786245594207
පිටු ගණන (Pages)
70
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review