ප්‍රතිමාවේ පිබිදීම - Seven wonders 2
About this book
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස හයක් තුළ ඔහු මිය යාමට නියමිතය හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භූත ස්ථානයක පිහිටි රෝහලකට ගෙනයනු ලබයි. ආයුධ රැගත් ආරක්ෂකයින් අමුතු දරුවන් සහ අපූරු සත්වයන් එය ආරක්ෂා කරයි. පැන යාමට කිසිදු ඉඩක් නැති එම රෝහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපැරණි අතුරුදහන් ශිෂ්ටාචාරයක රජ කුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපැරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වනවිට මායාමය ලෝකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සඟවා තිබිණි. ඒවා නපුරු දෑත්වලට පත් වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ ඔවුන් එයට අසමත් වුවහොත් ලෝකයෙන් ජීවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එමඅභියෝගය ජය ගැනීමට හැකි වේද...
Details
ISBN
9789556971033
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review