ප්‍රේමයක් ඔබ විතර
About this book
සියල්ල සිදුවීම වුවත් ප්‍රශ්ණෙ දුක හිතෙනම තැන ඒ වෙලාවෙ මගේම සිරුර මගේම මොහොත මේ දෙකම එක වරම මගෙ නොවීමයි.....
ඉතිං මට පුලුවං උනා නම් බැන වැදීමක් පහරදීමක් කම්මුල් පහරකින් හෝ වරදකරු කරන්න ඔබ? තදින් හුස්මක් හෙලීම පමණක් ඉතිරි වු පසු ඇස් දිහා බැලීම තවත්
වරදක් තමා
All it is wrong
My body and the soul
that hurt the most
the moment that binds
Leaves me off
Curse or a slash
would make you the criminal
but i know its the gaze
After a heavy breath
Makes me the culprit.
Details
ISBN
9789554788282
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review