Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රේමයේ යාදිනී

ප්‍රේමයේ යාදිනී

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එක ඇඳක එකට බදාගෙන නිදා ගත්තත් හුඟක් පිරිමින්ට තමුන්ගෙ ගෑනිගෙ හිත තේරුම් ගන්න බෑ..

සත්‍යයක් හෝ අසත්‍යයක් වේවා මගේ හිතට නැගෙන දේ මම වචනයට පෙරලුවෙමි

සැබවින්ම සසිත්ට තිබුණේ මාව අයිති කර ගැනීමේ

උන්මාදයකැයි මට සිතේ

ඔයාට පිස්සු මං කියන දේ ඔයාට තේරෙන්නෙ නෑ

මම බිසී කියල ඔයාට තේරෙන්නෙ නෑ

අප අතර උණුසුම් වචන හුවමාරුවක් වෙයි. වරෙක යහනේ අප අතර හිඩැමක් වෙයි. මේ ජීවිතයේ හැටි යයි මම සිතමි. රැයේ සීතල දැනෙයි. තනිකම දැනෙයි. මගේ සුසුම ඔහුගේ පපුවට නොදැනෙයි.

ISBN
9789551116866
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රේමයේ යාදිනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.