පුනරුදය - 03
About this book
''ළංකාවේ තවුසෝ ඉන්නවද බං...?
උඹටත් පයිත්තියං...''
''අද උඹ කිවිවා නේද කාහේ හරි
තැනකින් අරූට ඇඳුමක් අරං දෙන්න ඕනෙ
කියලා...''
''නැතුව මචං මේකා මෙහෙම එක්කගෙන
ගියොත් අපි ටීවි එකටත් ගනවී සුදූ
වැද්දෙක් අල්ලං ඇවිත් කියලා...''
''නෑ හොඳම වැඩේ උඹ කහපාට රෙදි
දෙකක් අරං දීපන් නූලකුත් එක්ක...අපි
දෙන්න මූව අරගෙන යමු...හිමාල
වනයෙන් බවුන් වඩන තවුසෙක්
කියාගෙන...ගාණක් කොටා ගන්නත්
පුළුවන් වෙයි...''
Details
ISBN
9789550781386
පිටු ගණන (Pages)
283
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review