Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / පුංචි අමතරයා
About this book
අනෙක් ඌරු පැටවුන්ට වඩා ස්වරූපයෙන් වෙනස් වු ''පුංචි අමතරයා'' සිරුරෙන් කුඩා වුවද සිතෙන් ධෛර්යමත් අයෙකු විය. ඌරන්ට කළ නොහැකි බොහෝ දේ කිරීමට ඉදිරිපත් වුවෙකි "පුංචි අමතරයා" ඉගිලෙන්නට පීනන්නට කිමිදෙන්නට ඔහු කුඩා කළ සිටම සිහින මැව්වේය අවසානයේ එ් සිහිනය සැබෑ කර ගත්තේය. ඌරන්ට ඉගිලෙන්නට නොහැකිය යන්න බොරුවක් කරමින් 'පුංචි අමතරයා' නිල් ගුවන සිසාරා ඉගිළුනු අයුරු දුටුවන් මවිත කරවන සුළු විය.
ISBN
9789553909237
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුංචි අමතරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.