පුංචි අපට සිංහල -3 මහාප්‍රාණ අක්ෂර
About this book
පුංචි ඔබ මුලින් ම ඉගෙන ගන්නා බස 'මව් බස' නම් වේ.
ඔබේ මව් බස සිංහලය නම් ඔබ සිතන්නේත් පතන්නේත් සිංහලයෙනි.
ඔබ සිතන පතන දේ නිවැරදිව ද රසවත්ව ද පළ කිරීමට
මේ පොත් පෙළ උපකාරී වනු ඇත.
මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ
අද භාවිත වන හෝඩියේ ඇති අකුරු අතුරින්
මහාප්‍රාණ අක්ෂර 10 යි.
මහාප්‍රාණ අක්ෂර යෙදෙන පදත් මහාප්‍රාණ අක්ෂර
වරදවා යෙදෙන පදත් මෙහි දැක්වේ.
Details
ISBN
9789556960389
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
එකෝමත් එක රටක 19 රජ්ජුරුවන්ගෙ තේරවිලි තුන
ජේ. බී. දිසානායක
රු. 315.00
එකෝමත් එක රටක 23 රජ වාසලට යන පාර
ජේ. බී. දිසානායක
රු. 180.00
එකෝමත් එක රටක 8 ගමරාලයි මහ යකායි
ජේ. බී. දිසානායක
රු. 315.00
එකෝමත් එක රටක 18 කපුරුහාමි පුත්තලම් ගිය හැටි
ජේ. බී. දිසානායක
රු. 315.00
එකෝමත් එක රටක 22 බතල උපන් හැටි
ජේ. බී. දිසානායක
රු. 315.00
බෞද්ධ ගීත හෝඩිය
ජේ. බී. දිසානායක
රු. 270.00
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review