Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

About this book

සරත් මුණසිංහ ආරච්චිගේ මීට පෙර ද යොවුන් නවකතා කීපයක් පාඨකයා වෙත ප්‍රදානය කොට තිබේ. ඉන් නාඳුගල මාමා' 2020 ගොඩගේ ප්‍රශස්ත කෘතිය ලෙසට ද ‛වරුන් හා වසන්’ 2022 ගොඩගේ අත්පිටපත් තරගයේ හොඳම යොවුන් නවකතාව ලෙස ද සම්මානයට පාත්‍ර විය. ඔහු ලියූ ‘පුංචි මිමී’ 2023 වසරේ නවකතා අංශයෙන් ජාතික සාහිත්‍යය සම්මානයට නිර්දේශිත විය. ඔහුගේ මෙම සියලු කෘතීන් පාඨක විචාර අවධානයට ලක්වීම සතුට ට කරුණකි.

ඔහුගේ අලුත්ම යොවුන් නවකතාව වන ‛පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය ලංකාවේ පමණක් නොව අන් රටවල ද ළමයින් මුහුණ දී සිටින බරපතළ ගැටලු කලාත්මකව සාකච්ඡාවට බඳුන් කරයි. ලෝකයේ ඇතැම් රටවල පවතින සමාජ පීඩනයන් හේතු කොට ගෙන පිළිසරණක් පතා සිය දෙමව්පියන් සමඟ සංක්‍රමණිකයන් ලෙස වෙනත් රටවලට පලා යන දරුවන් මුහුණ දෙන නිමක් නැති දුක් ගැහැට මෙම කෘතියෙහි නිරූපිතය. සරත් මුණසිංහ ආරච්චිගේ මෙම යොවුන් නවකතාව නියතවම ළමයින්ට අපූර්ව අත්දැකීමක් ලබා දෙනු ඇත.

ප්‍රවීණ ලේඛක
මහාචාර්ය සෝමරත්න බාලසූරිය

ISBN
9789553131133
පිටු ගණන (Pages)
139
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුංචි කෙවින්ගේ නොමැකෙන මතකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.