Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / පුපුරු

පුපුරු

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

පුපුරු ඇවිලෙන්නට පෙරුම් පුරන වදන් අහුරක විවිධාකාර අර්ථ නිරූපණයන් වේ. බොහෝ විට එම අර්ථ නිරූපණයන් සමාජ විග්‍රහයකට මග පෙන්වන්නෙම යැ. මේ මගේ පස්වෙනි කෙටි කතා සංග්‍රහයයි. මෙහි සෑම කෙටිකතාවකින්ම පාහේ තියුණු සමාජ විග්‍රහයක් සඳහා කතිතාවතක් ගොඩනැගෙන්නට මං හසර පාදන්නේ යයි අදහස් කරනු ලබයි.

අද්‍යතන සාහිත්‍යකරුවාගේ වගකීම හා යුතුකම එයම නොවේද? කෙටිකතාව, නවකතාවටත් වඩා ඉදිරියෙන් සිටින්නේ, සීමිත කාලයක් ඇතුළත චරිත කීපයක් ආශ්‍රය කරගෙන, තියුණු සමාජ අත්දැකීමක් පාඨක මනසට සම්ප්‍රේෂණය කළ හැකි නිසා ය.

පුපුරු කෙටිකතා සංග්‍රහයේ එන සෑම කතාවක් ම, ප්‍රතිනිර්මාණය කීරිමේදී, යථෝක්ත සමාජ විග්‍රහය පිළිබඳ අදහස මසිත් හී රැව්පිළි රැව් දුන් බව කිව යුතුය.

ISBN
9789553104717
පිටු ගණන (Pages)
106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුපුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.