පුරාවතක්
About this book
තෙරක් නොපෙනෙන විසල් ආකාසය, සිඳවා අවසන් කළ නොහැකි මහා සාගරය, අනේකවිඳ ස්කන්ධයන් දරා නොසැලී සිටින ධරණි තලයද.. සිපගන්නා මේ එකදු සූර්යයාද චන්ද්‍රයාද සාක්ෂි කොට ලියැවුණු ඇහැළ සුගන්ධය තැවරී පීත වර්ණයෙන් හැඩගැන්වූ ද... වේදනාබර සුසුමින්, ළතැවුල් පිරී කඳුළින්, ගලා යන රුහිරු දරහරාවන්ගෙන් අතීත ස්මරණයන් ලියා තැබුණුද... මරණයෙන් විවේකගත් සංසාරගත අමරණීය චාරිකාවක් වූද.. පීත වර්ණයෙන් රටා මැවුණු ගුරු පැහැති පොළොවේ.. වැලි කැටයක්ද ගාණේ නොසඟවා නමුත්.. කාලයාගේ වැලි තලාවෙන් සඟවාලීමට වුණද... අමරණීය ප්‍රේම පුරාවෘත්තය...
Details
ISBN
9786245584284
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review