පූස් පැටවු දෙන්නා
About this book
චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී.
'' පුස් පැටවු දෙන්නා '' චෑන් තොං විසින් සංස්කරණය කර චිත්‍ර අඳින ලද අතර, එහි ''පුස් පැටවු දෙන්නා'' සහ ''එළ හරකා සහ මී හරකා'' යනුවෙන් කථා දෙකක් අඩංගු වේ. පුස් පැටවු දෙන්නා (විදේශ භාෂා සංස්කරණය) ප්‍රථම වරට 1984 දී ප්‍රකාශයට පත් කරන ලදී.
Details
ISBN
9786245509836
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review