Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / පුත්තා වත්ථු මනුස්සානං

පුත්තා වත්ථු මනුස්සානං

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

කෙටි කතාවක් යනු කවරාකාරයෙන් හෝ ජීවිතය පිළිබඳ කෙරෙන දීර්ඝ ගවේෂණයක කෙටි කියවීමකි. කෙටි වුවද එය අර්ථ පූර්ණ බව සිතෙහි ඇති කරනු ලබන කම්පනය හෝ සහකම්පනය, ජීවන දෘෂ්ඨියේ උපේක්‍ෂා සහගත බව මෙන්ම රසාස්වාදනයෙහි පරිණත බවද කෙටි නැත.

චන්ද්‍රිකා අමරසිංහ ලේඛිකාව මේ සියලු ගුණයන් කෙරෙහි මනා වැටහීමක් ඇතිව වියපත් දැනුමෙන් ස්වකීය නිර්මාණ කාර්යය තුළ පන්හිඳ හැසිරවීම නිසා ජීවිතය හා අවියෝජනීයව බැඳී පවත්නා දුක්ඛ දෝමනස්සයන්, සුඛ සෝමනස්සයන් පිළිබඳව විටෙක හිත සසල කරවන විටෙක හිත තුටුපහටු කරවන නේක වර්ණ චිත්ත රූප මැවීමෙහිලා බුහුටිව සිටින්නීය.

චන්ද්‍රිකා අමරසිංහ ගේ ලේඛන ප්‍රතිභාවට තව බොහෝදුර ගමනක් යෑමේ ශක්තිය, දැනුම හා වාසනාව ලැබේවායි සතුටු සිතින් ප්‍රාර්ථනා කරමි.

සෝමා ජයකොඩි

ISBN
9789557818863
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුත්තා වත්ථු මනුස්සානං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.