Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / උත්සාහවන්තයා සහ බුද්ධිමතා

උත්සාහවන්තයා සහ බුද්ධිමතා

About this book

ළමා රඟමඩලේ සිටිමින් ළමා සිත හඳුනා ගනිමින් ඔවුන්ගේ ධෛර්ය, ශක්තිය, රසවින්දනය හා බුද්ධිය වර්ධනය කිරීම සඳහා රසවත් කතන්දර කියවීමේ ඇති හැකියාව මනා ලෙස ලේඛණයට යොදවමින් සාහිත්‍ය සම්මාන ලාභී පෙර පාසල් ගුරු චන්ද්‍රිකා අමරසිංහ මහත්මිය විසින් රචිත උත්සාහවන්තයා සහ බුද්ධිමතා ළමා කෘතිය ළමා ලොවට තිළිණ කරන මහගු ළමා ග්‍රන්ථයකි.

ළමා ලෝකය බබළවන්නට ඇය විසින් දියත් කර ඇති ළමා කතාන්දර ලිවීමේ කලාව තව තවත් ඔපවත් වේවායි මගේ ප්‍රාර්ථනාවයි.

ඒ.පී.පී. පූෂ්පකුමාරි,

පුස්තකාලයාධිපති,

සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහජන පුස්තාලය

මතුගම

ISBN
9786246247058
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උත්සාහවන්තයා සහ බුද්ධිමතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.