Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පුටුව හූරමු සමග තවත් කතා 10 ක්

පුටුව හූරමු සමග තවත් කතා 10 ක්

About this book

පීටර් හැකි තරම් වෙර දමා ජිම්ගේ කම්මුල් ඇතුළට තද කළා. තද කරන විට කම්මුල් ඇතුළට ගියත්, අතගත් විගස, දියමත එබූ රබර්

බෝලයක් මෙන් එය නැවත පිම්බෙනවා. කම්මුල් කිහිප වරක් තද කළත් යථා තත්ත්වයට සකසා ගන්නට නොහැකි වුණා.

''මේක හරියන වැඩක් නෙවෙයි.” පීටර් උත්සාහය අත් හැරියා.

''දැන් අපි මේකට මොකද කරන්නේ....?’

ISBN
9789557010687
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුටුව හූරමු සමග තවත් කතා 10 ක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.