රදනකාලංකාරය
About this book
කවියෙකු ලෙස සිය සුවිශේෂී අනන්‍යතාවය සටහන් කළ චින්තක සමන් හේරත් සිය ප්‍රථම කෙටිකතා එකතුව ලෙස අප වෙත ගෙන ආ මේ කතා නැවුම් ය. දෛනික ජීවිතයේ සුලබ සිදුවීම් හාරා පාරමින් ඔහු අපව මිනිස් සන්තානයේ ඈත අහුමුලු කරා රැගෙන යයි. එම චාරිකාව තුළ අපට අපවම බොහෝය.
මුණගැහෙන තැන්
රචකයා දෛනික දිවිය තුළම පෙර නුදුටු වර්ණ ගෙන එන්නේ දයාවත් බවකින් හා කුතුහලය දල්වන ආකෘතියකිනි. මෙය සැබවින්ම ඔබ මා දල්වා තබන කතා සංග්‍රහයකි.
ඉසුරු චාමර සෝමවීර
Details
ISBN
9786240027137
පිටු ගණන (Pages)
124
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review