Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෑ කුමරිය

රෑ කුමරිය

About this book
ඇයගේ අතේ දරුවෙක් හඬන බව ඔහුට ඇසිණ. දරුවා හැඬුවේ සෙමින් වුවද පළාතේ නිසල බව නිසා ඒ ශබ්දය නම් ඔහුට හොඳින්ම දැණුනේය. සමහරවිට සුළඟ එන්නට ඇත්තේ එදෙස සිටය. අවතාර එද්දී තරමක සුළඟක්ද හමා එන බව ඔහු දැන නොසිටියේද....? මෝහිණිය රූමත් ළඳක් බව කවුරුත් කියති. ඒ කෙසේ දැයි කවුරුත් දන්නේත් නැත. දැකපු සියල්ලෝම මළවුන් අතර ඇති හෙයින් ඇයගේ රූමත්කම කිව්වේ හෝ දුටුවේ කවුදැයි දන්නේ නම් නැත. අතට දෙන්නේත් දරුවෙක්ද දරහැවක්දැයි කවුරුත් කියන්නේත් නැත. කියන්නට ඉතුරු වූවායැයි නම් අසාත් නැත. දැන් තමාටද වන්නේ ඇයගේ රූමත්කම දැකගෙනම මියෑදෙන්නටද....?
ISBN
9789550781676
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෑ කුමරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.