Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රජතුමාට හාද්දක්
About this book

'ඔබගේ සිරුර උමතු මට්ටමක් දක්වා මා ආකර්ෂණය කරගන්නේ නැති බව හඟවමින් මට සැමදා ඉන්න බැහැ.’

ඇනස්ටාසියාගේ සිතිවිලි යොමුව තිබුණේ ඔවුන් විවාහ වූ පළමු දින රාත්‍රියේ රජතුමා තමා පසෙක වැතිර සිටි ආකාරය සහ තමා ස්පර්ශ නොකරන බවට ලබාදුන් පොරොන්දුව සම්බන්ධව ය.

ස්වල්ප වේලාවකට පසු මොරෝනාවේ මැක්සිමිලියන් රජුට සිදුව තිබුණේ මනාලිය තනිකර දමා කිරුළ රැකගැනීමේ දුෂ්කර සටනක් සඳහා තමාට පක්ෂපාතී ඩ්‍රෑගන් රැකවලුන් සමඟ මීදුම අතරින් ඉදිරියට යාමට ය. ඔහු බැහැරව සිටි සෑම පැයක්ම හුදෙකලාවෙන් පිරි කාලයක් වූ අතර ඇය තේරුම් ගනිමින් සිටියේ තමා ඔහුට දැඩි ලෙස ආදරය කරන බව ය. ඇය මහත් ආශාවෙන් සිටියේ කිසිදු උපද්‍රවයකින් තොරව පැමිණෙන ඔහුගේ දෙතොලේ පහස ලබන්නට ය.

ප්‍රංශ කුමන්ත්‍රණයකින් මොරෝනාව සහ එහි ජනතාව බේරා ගැනීමට ඇනස්ටාසියා කටයුතු කළේ කෙසේද, සියල්ල යටපත් කරමින් ගින්නක් බවට පත්වූ රජෙකුගේ ආදරය සොයාගත්තේ කෙසේද?

මෙය චමත්කාරයෙන් පිරි 88 වික්ටෝරියානු රොමැන්ටික කතාන්තරයකි.

ISBN
9786245664689
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රජතුමාට හාද්දක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.