රාමු කළ මතක
About this book
බිඳුණු හදකින් නැගෙන සුසුමක්
පෙඟුණු ඇසකින් ගලන කඳුලක්
නුඹේ හදවත පාරවයි නම්
සබඳ ඒ කවි පද මගේ...
අඳුරු අහසක ගමන නිමකර
මිලින වී ගිය පහන් තරුවේ
එළිය දැකගනු රිසින් නුඹ මම
එකම අතකට ගමන් කරමුව
ඒ මඟට අත්වැලක් වේ නම්
සබඳ ඒ කවි පද මගේ...
Details
ISBN
9786246296544
පිටු ගණන (Pages)
43
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review