Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන් දෝලි

රන් දෝලි

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
රෝස පාට හීන පොකුරු ඉහ ඉද්දර පිබිදෙනකොට.... දෝත පුරා සුවඳ රැගෙන නුඹ සිත ළඟ දැවටෙනකොට.... දෑස පිරුණු කඳුළු බිංදු සෙනෙහස දැක සැඟවෙනකොට.... දාස් ගණන් පැතුම් මැදුරු ඉදි වෙනු ඇත නුඹ වටකොට.... වහන් වෙවී නෙතු පිය ළඟ පැතුම් පිරූ යුගය නිමකොට... සිහින් මියුරු ගීතයක්ව ගැයෙනු ඇසෙයි යුග සවනත... පහන් දොරින් අඳුරු තිමිර ඉරා මගේ ලොව එළිකොට.... පහන් තාරුකාවක් වී පායනු මැන සිත් අහසට....
ISBN
9789551660536
පිටු ගණන (Pages)
253
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රන් දෝලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.