Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන් වැට සැලුණාදෝ

රන් වැට සැලුණාදෝ

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
සංසාර ගමන් මඟ හුරු පුරුදු විලසිනේ ලංවී ද අප දෙදෙන පැතුම් ඉකිලනු දැනේ රන් පාට සඳ එළිය සුසුම් ළං කළ දිනේ පින්සාර සිතක රැඳි සෙනෙහසම දුක ගෙනේ දිලුණේය පහන් වැට අප දෙසින් බැඳි දිනේ හැලුණේය සඳ කිරණ හදවතින් පා සෙනේ අළු දූලි වුණු පැතුම් ඉකිලද්දී සැනකිනේ සැලුණා ද රන් වැටත් අනේ බෝ සමිඳුනේ
ISBN
9789556940329
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන් වැට සැලුණාදෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.