Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / රසාර්ථ දීපනී

රසාර්ථ දීපනී

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කලාකාරයා කලාත්මක දෙයක් නිපදවන්නේ නීති රීති නැමති කෝදුව අතින් ගත්තකු ලෙස නොවේ. අදීන කවියෙක් නම් ඔහු තමාගේ ප්‍රතිභානයෙහි ද දෘෂ්ඨියෙහි ද පිහිටා කාව්‍යයක් කරයි. ඔහුගේ ඒ කාව්‍යයෙහි රීතිය, ගත් මඟ අනිත් කවින්ගේ රීතිය නොවේ. සන්දර්භයෙන් ද ඔහුගේ කාව්‍ය වෙනස් වෙයි. එහෙයින් එය පැරණි නීති රීති වලින් බඳින ලද්දක් නොවේ. එසේ වුව ද එය කිසිම නීතියකින් රීතියකින් නොබඳිනු ලැබූවක් ද නොවේ. එය බඳිනු ලැබූ නීති රීති, දත හැක්කේ ඔහුගේ ඒ කාව්‍යයම විමසා බැලීමෙනි.

තේරි ගී ප්‍රස්තාවනාව

මාර්ටින් වික්‍රමසිංහ

ISBN
9789550980956
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රසාර්ථ දීපනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.