Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රතු කිකිළි

රතු කිකිළි

About this book

පෙර ළමා වියේ පසුවන ළමුන්ට පහසුවෙන් වටහාගත හැකි ලෙසත්, රසවිඳිය හැකි ලෙසත් ලියැවුණු පුංචි කතාවකි, රතු කිකිළි.

මෙම කතාවේ එන අමල්, තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා පුංචි කුකුළු පැටවුන් ගේ ජීවිත බේරාගැනීමට සමත් වූ සැටි, පැටවුන් ලොකු මහත් වූ පසු අමල් ඔවුන් දෙස බලා සතුටු වන සැටි, කියවන කුඩා ළමුන් වීරත්වය පිළිබඳ නව ආකල්පයකින් ලොව දෙස බැලීමට පෙලඹෙනු ඇත.

මෙම පොතේ එන කතාව කියවීමට පෙර චිත්‍ර පෙන්වා ළමුන් ගේ උනන්දුව වඩාවා, අනතුරුව ළමුන්ට අකුරු කියවා දීමෙන් හෝ ළමුන් සමඟ අකුරු කියවීමෙන් හෝ ළමුන්ට ම කියවීමට ඉඩ දී අනතුරුව ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් හෝ කුඩා ළමුන් ගේ කියවීමේ රුචිය හා උනන්දුව වර්ධනය කළ හැකි වේ.

ISBN
9789551300357
පිටු ගණන (Pages)
25
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රතු කිකිළි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.