Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / රතු කුරුමිණි හීන

රතු කුරුමිණි හීන

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඇය කවියකි

පිංතූරයකි

සිත නිවන

ඇයගේ සෑම වදනක්ම

තනුවකි

ගීතයකි

මා සනසාලන

ඇයගේ නිහඬ බව ද

සංගීතයකි

රිද්මයකි

මා නිවාලන

ඇගේ නෙත් යුග

කැඩපතකි

දිලිසෙන

මාගේ ආත්මයම

ලස්සන

මතකයන්ගෙන් පුරවන

 

තිත්ත කවි

ISBN
9786246808136
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතු කුරුමිණි හීන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.