Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රතු ලෙන් වලව්ව

රතු ලෙන් වලව්ව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ජානකී ඔයාත් දැක්කාද කවුරුහරි කෙනෙක් බැල්කනියේ හිටන් ඉන්නවා වගේ..?”

මේධා පුදුමයෙන් වගේ ඇහුවා.

ඔව්.. මං හිතුවේ ඒ අලුත් මැණිකේ කියලා.."

නෑ නෑ.. ඒ මං නෙමෙයි.. වෙන කවුද කෙනෙක් හිටියේ.. මාත් මේ කවුද ඉන්නවා දැකලා බලන්න යනකොට තමයි ජානකී ඇවිල්ලා මට කතා කළේ..

” ආහ්.. අනේ දෙයියනේ ඒ කියන්නේ 
අලුත් මැණිකේ මේ දැක්කේ..”

ජානකී මොනවදෝ කියන්න ගිහින් නතරවුණා. තමන්ට රතු ලෙන් වලව්වට අඩිය තියපු වෙලාවේ ඉඳලා දැනෙන අද්භූත දේවල් හැමදේම පිටිපස්සේ හැංගිලා තියෙන රහස ගැන මොනවා හෝ දෙයක් ජානකී දන්නවා ඇති කියලා එවෙලේ මේධාට හිතුණා.

ISBN
9786245808120
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතු ලෙන් වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.