රතු යකඩ භූතයා
About this book
නිල් පැහැති 7346 සහ 7375 යන දුම්රිය එන්ජින් දෙක ඉදිරියෙන් ගමන් කරමින් තිබුණ අතර 777 සහ 767 දරන එන්ජින්වලින් ජවය ලැබූ පෙට්ටි 39ක් සහිත දුම්රිය වේගයෙන් ඒ වෙත ළං වෙමින් තිබුණේය. දුම්රිය දෙකට ඉහළින් හෙලිකොප්ටරය වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබුණ අතර එයින් පහත් කළ කේබලයක මැරීන් සෙබළා එල්ලී සිටියේය. ඔහු අතින් සංඥා කරමින් නියමුවාට ඉදිරියට යන ලෙස කියා සිටියේය.
Details
ISBN
9789556758528
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review