Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෞද්‍රාක්ෂි

රෞද්‍රාක්ෂි

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

රෞද්‍රාක්ෂි; සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකය නිසාවෙන් ශෝකයෙන් පීඩිතව ජීවත්වන මවකගේ කායික, මානසික සහ සමාජීය අරගලය මෙන්ම මිනිසුන් ධනය, බලය අරබයා සිදු කරන ඇතැම් ක්‍රියාවන්ගෙන් තවත් මව්වරුන්, පියවරුන්, දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප්‍රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි.

චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් තුළ කෘතිමව නිපද වූ වූහාන්-400 නම් වෛරසයක් පිළබඳ කියැවෙන මෙය, ලියැවී වසර හතළිහකට පසු ඉහමත් ආන්දෝලනයකට තුඩුදෙන්නේ, 2020 වර්ෂයේදී මුළු මහත් ලෝකයම ආක්‍රමණය කරමින්, ජනජීවිතය උඩුයටිකුරු කළ කෝවිඩ්-19 වෛරසයට සමාන සිදුවීමක් එහි ලියැවී තිබීම හේතුවෙනි.

වඩාත්ම සිත් ගන්නා කරුණ නම්, මෙම කොවිඩ්-19 වෛරසයද, චීනයේ වූහාන් නගරයේම උපත ලැබූවක් යැයි සැලකීමයි. මෙම කෘතියට ලොව පුරා දැඩි ඉල්ලුමක් ඇති විය.

ISBN
9789553727558
පිටු ගණන (Pages)
522
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රෞද්‍රාක්ෂි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.