රැය නොනිදයි
About this book
අප ගත කරන මේ යුගය තුළ
තරුණයෙකු කවි ලියන්නට කල්පනා
කිරීම පවා පුදුමය දනවන්නකි.මේ
එතරම් පීඩාකාරී පසුබිමකි.මෙවන්
වකවානුවක අප අතට පත්වන කවිඳු
මධුවන්ත කවියාගේ රැය නොනිදයි
කවි එකතුව කියවන්නට ලැබීම
ප්‍රහර්ශ දනවයි.නෙක තේමාවන් මුල්
කරගෙන නෙක නෙක් රිද්මයන්
පෙරටුකරගෙන ඔහු අපූරුවටසිය
කවිය ගොඩ නගා ගනියි.බොහෝ දේ
සියුම්ව දකින නෙතක්කවියාට හිමි
ය.ඔහුගේ කවිය තව තවත් මුවහත් ව
අනාගතයේ බොහෝ ඉඩ අවකාශ
තුළ සැරි සරනු ඇත.එය අපගේද
සහෝදරත්වයේ පැතුමයි.
Details
ISBN
9786249972902
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review