Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / රෙද්දෙ තුත්තිරි - කෙටිකතා සංග්‍රහය

රෙද්දෙ තුත්තිරි - කෙටිකතා සංග්‍රහය

About this book

 ̋ඒක නෙවෙයි, මාලක්ක දැක්කද ධම්මිකය ගමේ ඇවිත්..? කොණ්ඩෙ රැවුල වවාගන, ජපමාලයක් දාගෙන, ඩෙනිම් කෑල්ලක් ගහගෙන ඌ කුඹුරු කොටනව! පිස්සු හැදිලද කොහෙද ඌට...”

"හ්ම්.... මං දැක්ක ඌව. හැබැයි ඉස්සරට වඩා මං කැමතියි උගේ දැන් ඒ විදිහට...”

"අනේ අම්මේ මාලක්කෙ.. එහෙනං උඹ ඌව නොදැක්ක ගාණටම ඉඳින්. අර ඉස්කෝලෙ සංගීත සර්ගෙ අමුතු එකක් හොයන් ගිහින් උඹ අහගත්තු කතන්දර ටික මදැයි.”

"මිනිස්සු කාටද බං කතන්දර කියන්නැත්තෙ! උන් වැඩිපුරම කතා හදන්නෙ උන්ට කරගන්න බැරි, උන් ඉරිසියා කරන, උන් යටිහිතින් හරි කැමති දේවල්වලට.”

"ඒකට කමක් නෑ... උඹ උගෙන් ඈත් වෙලා ඉඳපන්කො. ඕකා ඉස්සරත් උඹ පස්සෙ කැරකුණු එකා; තව කතන්දරයක් අහගත්තොත් සීලවතී නැන්දගෙ පපුව පැළෙයි!”

ISBN
9786246596378
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රෙද්දෙ තුත්තිරි - කෙටිකතා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.