රිදී නූලේ මායාව
About this book
අඟහරුවාදා දිනයක උපන් නිසා , ටියුස්ඩේ නම ලැබූ දැරියක සිටියාය.ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසිියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැනගන්නා ටියුස්ඩේ, ඈ සෙවීමට වෑයම් කරයි. ඒහිදී හමුවන විශ්මිත රිදී නූලක් මගින් ඈ අපූරු ලෝකයකට පිවිසේ.ඒහිදී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.
නූතන සුරංගනා කතාවක් වැනි ''රිදී නූලේ මායාව'' පොත් කියවන අපගේ යොවුන් වියේ දූ දරුවන්ට රසවත් අත්දැකීමක් වනු ඇත.
Details
ISBN
9789556913477
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review