Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රිදී රැයකි කළු දිවියෙකි

රිදී රැයකි කළු දිවියෙකි

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

පුරාණ ජනකතාකරුවා, හිටිවනම නොපෙනී ගිය අපේ කවිකොළ ගයන්නා, අතිනූතනවාදී විද්‍යා ප්‍රබන්ධ කතාකරුවා මෙන්ම, පියෙර් පාඔලෝ පැසොලිනි, මාගරට් ඇට්වුඩ්, පිළිකුත්තුවේ කමලා, රංචාගොඩ ළමයා, වැනි කතා කියන්නන්ගේ උමතු, ආනන්දජනක ආඛ්‍යාන මෙම කෙටිකතා කියන්නට වේදිකාව තනයි.

මේ කෙටි වෘත්තාන්ත නැවත නැවත කඩාපනින ඉතිහාසයක අපූරු ජයග්‍රහණවල විභවයෙන් සමූහ පාපෝච්චාරණයක යෙදෙමින්, අලංකාර යථාර්ථවාදයෙන් පොහොසත් වෙමින්, ස්වයං විවේචනාත්මකව අප සුවපත් කරයි.

ISBN
9789553136817
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රිදී රැයකි කළු දිවියෙකි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.