ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් - යක්ෂයාගේ අසරුවෝ 2
About this book
රොබින් හුඩ් යනු සැබෑ චරිතයක් ද? නැතිනම් පැරණි ජන ශ්රැතිවල එන චරිතයක් ද? යන්න ගැන පුළුල් පර්යේෂණයන්හි යෙදුණු විද්වත්හු රොබින් හුඩ් යනු මධ්යකාලීන යුගයේ ජීවත් වූ සැබෑ ජන වීරයකු බව තහවුරු කරති.
ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් නිර්මාණ කෘතියේ රචකයා වන රිචඩ් කාපෙන්ටර් එහි එන ඓතිහාසික ධාරණාව ගැන මෙසේ සඳහන් කරයි.
"රොබින් හුඩ් වෘත්තාන්තය ලොව සදාකාලිකව පවතින ජන කතාවලින් එකකි. එහි මිත්යාවක් පවතින්නේ නැත. රොබින් හුඩ් පිළිබඳව කළ හැදෑරීම්වලදී අපට පෙනී යන්නේ ඔහු එක් රටක වීරයකු නොව ජගත් වීරයකු බවට පත් ඇති බවයි."
HTV මාලා නාටකයක් ලෙසින් ලොව පුරා ප්රකට වූ එසේම මෙරට ජාතික රූපවාහිනියේ ද විකාශය වූ මේ කෘතිය තවත් කොටස් තුනකින් යුක්තය.
Details
ISBN
9559001213
පිටු ගණන (Pages)
270
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් - යක්ෂයාගේ අසරුවෝ 2
රු. 440.00
රු. 550.00
ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් හිස වැසුණු මිනිසා
රු. 360.00
රු. 450.00
ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් වෘකයාට කැප වූ හෝරාව
රු. 360.00
රු. 450.00
3 books selected
රු. 1,160.00
රු. 1,450.00
Save රු. 290.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review