Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් - හිස වැසුණු මිනිසා 3

ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් - හිස වැසුණු මිනිසා 3

About this book

ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් කෘතියේ තෙවැනි අදියර වන්නේ 'හිස වැසූණු මිනිසා' ය.

රොබින් හුඩ්ගේ මරණයත් සමගම ෂර්වුඩ් වනාන්තරය අසබඩ ජීවත්වූණ අහිංසක ගැමියන්ට පාලකයන් වෙතින් කෙරෙන පීඩනය ඉහළ යයි. කෲරතර දඬුවම්, වධ හිංසා සහ අධික බදු බර නිසා ජනතාව ඉන් සහනයක් පතා එවකට පැවති පැරණි දේව ඇදහිලි වෙත යොමු වෙති.

පැරණි එංගලන්තයේ පැවති දේව සංකල්පයකි අවතර් (Avatar) යන්න. මෙය වොඩන් (Woden) නමින් ද හඳුන්වනු ලැබේ. පැරණි ඉන්දු ආර්ය කල්කි (Kalki) සංකල්පයට මෙය බෙහෙවින් සමානය. කතා රචකයා මේ සංකල්ප එංගලන්ත ජන ජීවිතය හා සම්බන්ධ කරන ආකාරය චමත්කාර ජනකය.

ISBN
9789552001683
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් - හිස වැසුණු මිනිසා 3

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.