Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රොකිංඩවුන් අබිරහස

රොකිංඩවුන් අබිරහස

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

R Mystery නමින් හැඳින්වෙන, ඊනිඩ් බ්ලයිටන් මහත්මිය විසින් රචනා කරන ලද ග්‍රන්ථ හයකින් සමන්විත වූ කතා මාලාවක් වන මෙහි, පළමු කෘතිය රොකිංඩවුන් අබිරහස ය. රොජර් හා ඩයනා යන ලින්ටන් පවුලේ සොයුරු සොයුරියන් හා ඔවුන්ගේ ඥාති සොයුරා වන පීටර් හෙවත් ස්නබීත්, ඔහුගේ සුරතල් බල්ලා වූ ලූනිත් වටා ගෙතුණු මෙහි ප්‍රධාන චරිතය වන්නේ ඔවුන් සියල්ලන්ගේම මිතුරා වන බාර්නි ය. ඔහුගේ සුරතල් වඳුරා වූ මිරැන්ඩා ද කතාවට අපූර්වත්වයක් එක් කිරීමට සමත් වෙයි. මේ, ඔවුන් සියල්ලන් විසින් එකාවන්ව සිදු කරන ලද අබිරහස් ගවේෂණයේ පළමු පියවරයි.

ISBN
9786246023454
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
රොකිංඩවුන් අබිරහස
This book රොකිංඩවුන් අබිරහස Enid Blyton
රු. 855.00 රු. 950.00
දඟ මල්ලගේ දඟ වැඩ Enid Blyton
රු. 258.02 රු. 880.00
3 books selected
රු. 1,793.02 රු. 2,680.00
Save රු. 886.98 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රොකිංඩවුන් අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.