රෝස පාට ලැවැන්ඩර්
About this book
දසුනිගේ ලිවීම් බැලූ බැල්මට ඉතා සැහැල්ලු, නිරායාසී සහ ලලිතවත් වුවත් එම සරල බව තුළ දරා හිඳින මිනිස් ස්වාභාවය ගැන කරන හෙළිදරව් කිසිදු ලෙසකින් සරල නැත.ඇය සියුම්ව එම ගති සොබා අපට පෙන්වා ඉවත් වෙයි.මෙම කතා, ලේයර කිහිපයකින් යුත්තය.ඇතුළත නොකියා සිටින දෙය,සමහර තුනී ලේයර් වීදුරු ලෙසින් අපට බලන්නට සලස්වයි.
මේ සෑම කතාවක්ම රසවත්ය.එසේම ඒවා අනන්‍ය හැඩ සහ පරිමා දරා සිටියි.ඇය ඒ තුළ එදිනෙදා ජීවිතයේ අපට දැක මගහැරෙන මිනිස් ගත රඳවයි.මේ ඔබ මග නොහැර කියවිය යුතු පොතකි.ඔබට ඔබ මුණගස්සන ඉඩකි.
Details
ISBN
9786245300549
පිටු ගණන (Pages)
63
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review