Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සාගරාන්තර ආලෝකය

සාගරාන්තර ආලෝකය

About this book
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යළිත් ඕස්ට්‍රේලියාවට එන ටොම් ෂර්බෝර්න්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබාගනියි. මේ පාළු දුපතට ඔහු සිය තරුණ, නිර්භීත බිරිඳ වන ඉසබෙල් කැන්දාගෙන එයි. වසර කිහිපයක් ගෙවුණු තැන, එක අමතක නොවන දවසක, බෝට්ටුවක් දුපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුණු කරමිනි. මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ "දෙවියන්ගේ ත්‍යාගය" කුමක්ද? එයින් ටොම්ගේ සහ ඉසබෙල්ගේ ජීවිත නොසිතූ ලෙස වෙනස් වන්නේ කෙසේද?
ISBN
97895515591183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාගරාන්තර ආලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.