සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ
“ඔබගේ දූ හැස්ටිංග්ස් ජේ. මාර්ගරට් 1945 මැයි 13 වැනි දා ඕලන්ද නිව්ගිනියාවෙහි දී අතුරුදන් වූ බව ඔබට දැන්වීමට සිදු වීමේ බලවත් කනගාටුව ඔබ වෙත පළ කිරීමේ වගකීම යුද ලේකම්වරයා විසින් මා වෙත පවරන ලද්දේ ය. ඈ පිළිබඳ වැඩිදුර විස්තර හෝ වෙනත් තොරතුරු හෝ ලැබුණ හොත් එය ද ඔබ වෙත වහාම දන්වනු ලැබේ. මෙය සානාථ කරන ලියුමක් පසුබ ඔබට ලැබෙනු ඇත.”
- මේජර් ජනරාල් ජේම්ස් ඒ. යූලියෝ
විසි හතර දෙනකු රැගත් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් 1945 මැයි 13 වැනි ද ඕස්ට්‍රේලියාවට උතුරෙන් පිහිටි නිව්ගිනියා දූපතට ඉහළින් පියාසර කරද්දී එතෙක් සුව පැවැති දූපතකට කඩා වැටෙයි. යානයෙහි සිටියවුන්ගෙන් විසි එක් දෙනෙක් පිළිස්සී මිය ගිය අතර මාර්ගරට්, මැක්ලම් හා ඩෙකර් යන තුන් දෙනා බරපතළ පිළිස්සුම් තුවාල හා වෙනත් තුවාලද සහිතව දිවි බේරා ගැනීමට සමත් වෙති. යානය කඩා වැටුණු මත ගන වනයෙන් පිටත එළිමහන් බිමක් වෙන කඳු හෙල් හා ජල ළිං ඔස්සේ පැමිණ රැඳී සිටියදී ඔවුන් සෙවීමෙහි යෙදුණු ගුවන් යානයක සිට සෝදිසියෙහි යෙදුණවුනට දැක ගන්නට ලැබීමෙන් පසු ඔවුන් තුන් දෙනා එම දූපතෙන් පිටතට නො ගැනෙන නෙත් ඔවුන් ගෙවූ කටුක ජීවිතය හා ඔවුන් පෙරළා ඔවුන්ගේ නිවෙස් කරා පැමිණීමද පිළිබඳ සත්‍ය තතාව මෙම පොතට ඇතුළත්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.