Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සහස් කඳු තරණ මංපෙත්

සහස් කඳු තරණ මංපෙත්

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඔබ නමින් කුසුම් නඟනා
තුරකි සිරුරුතුලේ
සඟවමි කුසුම් රස
සරමි නියඟය අතරේ

තමන් නො ඉන්දවූ තුරක
කෙසේ මල් පිරිතිරුණේ
උයන්පල්ලා විස්මපත් වෙයි
එය මල් සඟවනා කරුණේ
අයිතිකරු රිසි අයුරිනි
මල් පිපිය යුතු උයනේ
හිතුවක්කාර ගහ වැල
කප්පාදු වීම ය උරුමේ

රිසියුරින් කුසුම් දැරියැකි
වන ගුල්මවල උකුළේ
නැළවෙනා තුරු මිතුරනි
සරන සැනසුම් සයුරේ
හද ජනිත කුසුමන් සඟවා
හස වෙස් උවන කතරේ
මියෙන හද ඔසු තවරන
වැසි ගෙන වඩින් මිතුරේ

ISBN
9786240017930
පිටු ගණන (Pages)
54
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සහස් කඳු තරණ මංපෙත්
This book සහස් කඳු තරණ මංපෙත් කෞශල්‍යා ජයලත්
රු. 280.00 රු. 350.00
කහට ගවුමක අයිතිකාරිය කෞශල්යා ජයලත්
රු. 240.00 රු. 300.00
සන්තරණ මාත්රා කෞශල්යා ජයලත්
රු. 520.00 රු. 650.00
3 books selected
රු. 1,040.00 රු. 1,300.00
Save රු. 260.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සහස් කඳු තරණ මංපෙත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.