Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සන්තරණ මාත්‍රා

සන්තරණ මාත්‍රා

ප්‍රකාශක (Publisher): KBooks Publishing
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

බිය ව පිළිබිඹුවට
නොවව වෙනකෙක්

තනන්නේ බිම්බ
ආලෝක කදම්බ
වර්තන නියම කරමින් තැප්ත

ඇවැසි නම් වෙනස් පිළිබිඹු
මාරු කළ යුතු රුව නොව
අප නිවසනා ලක්ෂ්‍යය

වර්ණිත මං මග හැර
ලියන්න ඔබේ ම වර්ණ සමීකරණ
වර්තන නියම පවා අතර මං කර

නොබිය ව පිළිබිඹුවට
නොපමා ව පළඳින්න සිනහව
වර්ණාවර්තන මිනිසෙකු ව
වර්ණාස්තරණයක් කර මුළු ලොව

ISBN
9786245737437
පිටු ගණන (Pages)
84
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සන්තරණ මාත්‍රා
This book සන්තරණ මාත්‍රා කෞශල්‍යා ජයලත්
රු. 520.00 රු. 650.00
සහස් කඳු තරණ මංපෙත් කෞශල්යා ජයලත්
රු. 280.00 රු. 350.00
කහට ගවුමක අයිතිකාරිය කෞශල්යා ජයලත්
රු. 240.00 රු. 300.00
3 books selected
රු. 1,040.00 රු. 1,300.00
Save රු. 260.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සන්තරණ මාත්‍රා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.