Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සාහිත්‍ය දර්ශන සිතිවිලි

About this book

සාහිත්‍ය දර්ශන සිතිවිලි සාහිත්‍ය ගැන න්‍යයාත්මක අවබෝධයක් ලබා දීමට ලියූ ග්‍රන්ථයකි. කතා ගෙතීම සහ රසාස්වාදය අරබයා පිළිගත් සිද්ධාන්ත මෙන්ම ප්‍රබන්ධ රචනයක් විනිශ්චය කරන ආකාරයද ඉන් විවරණය කෙරේ.

ජී.බී. ගේ දෑස් අන්ධවීමෙන් පසුව ලියන ලද මෙම කෘතිය සාහිත්‍යයට ලැදි සියළු දෙනාට කියවා දැනුමක් ලැබිය හැක්කකි.

Details
ISBN
9786246416416
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සාහිත්‍ය දර්ශන සිතිවිලි

Reviews are published once a member of our team has read them.