සයිබීරියාවෙන් පෙරදිගට
About this book
"මේ ලෝකයේ තිබෙන ඉතාම රමණීය ප්රදේශය තුළ පිට පිට දවස් පහක් ම මම ඇවිද්දෙමි" යි 1856 දී මින්නේරිය වැව් ඉස්මත්තේ සංචාරයක යෙදුණු සර් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමා තම දින සටහන්වල ලිවීය. " සයිබීරියාවෙන් පෙරදිගට" ලියු සුදත් පොඩිරත්න ද පළමුව ශ්රී ලංකාවේ එසේ රමණීය වූත්, අප්රකට වූත් දිය ඇලි, වන ආරණ්ය, ගිරි ශිඛර, මතු නොව මිමුරේ වැනි නොඉඳුල් සම්ප්රදායික ගම් දනව් වල ද චාරිකා කළේය. ඒ තනිව නොවේ. ඔහු වැනිම වූ තවත් අපූරු මිත්ර පර්ෂදයක්ද සමඟය. " සයිබීරියාවෙන් පෙරදිගට " මහාද්වීප දෙකක් හරහා අසමිමත මං පෙත් ඔස්සේ දුෂ්කර වූත්, සුන්දර වූත් චාරිකාවක යෙදුණු අපූරු මිනිසුන් දස දෙනෙකුගේ කතා පුවතයි. ඒ තුළින් මකාර්චුළලාගේ මහා ස්ටෙප්ස් තණ බිමේ නැවුම් සුවඳත්, ගෝබී කාන්තාරයේ රළු වැලි සුළගේ ඒකතානමය හුදෙකලා ගීතයත්, චීන මහා ප්රාකාරයේ අභිමානයත් වෙත මනසින් අප කැඳවාගෙන යන්නට සුදත් පොඩිරත්න සමත් වෙයි.
Details
ISBN
9789553993335
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review