About this book
විසිහය හැවිරිදි ජීන් ලුයිස් ෆින්ච් නිව්යෝර්ක්
නගරයේ සිට සිය මහලු පියා වන ඇටිකස්
බැලීමට ඇලබාමාහි පිහිටි සිය උපන් ගමට
නැවත පැමිණෙන අතර, වසර ගණනාවක්
තිස්සේ ඇලබාමාහි පිහිටි මේකොම්බ්
නගරය ආපසු හැරවිය නොහැකි ලෙස
වෙනස් වී ඇති ආකාරය ඇය අත්දකියි
ඇගේ ළමා කාලයේ තිබූ සාරධර්ම හා
සමානාත්මවාදී මතකයන් ගංවතුරකට
ගසාගෙන ගොස් ඇති ආකාරය ඇය දකී.
මීට පෙර ඇය විසින් රචනා කරන ලද දශක
බොහෝ ගණනක් ඉමහත් පාඨක, විචාරක
අවධානයට නතු වූ To kill a moking Bird
නවකතාව තුළ වූ චරිතද පාඨකයා වෙත
යළි කැඳවමින් හාපර් ලී සුවිශේෂ වූ
නවකතාවක් අප වෙත ඉදිරිපත් කරයි.
Details
ISBN
9789555087063
පිටු ගණන (Pages)
279
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review