Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සකුලු සිහිනයක සමළ සංතාපය

සකුලු සිහිනයක සමළ සංතාපය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි.  මුලින්ම මා එතැන සිටියේ අවදිව සිටීමේ චාරිත්‍රය ඉටුකිරිමේ හැඟිමෙනි. කෲර ලෙස අත්හැරදැමු සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳි සිටීමට මම තීරණය කළෙමි. පසුව අලස බවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි.

ඉසින ලද ශූද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළි රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වූවත්, කාමරයේ කෙළවර ස්ථිර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතුදැයි මම නොදැන සිටියෙමි.

ISBN
9786245663446
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සකුලු සිහිනයක සමළ සංතාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.