Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සක්වල දඩයම

සක්වල දඩයම

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
About this book

ටෙනිසන් පෙරේරාගේ "සක්වල දඩයම" බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යයේ සුවිශේෂ හැරවුමක් සලකුණු කළේය. ටෙනිසන් මෙහිදී සිංහල බෞද්ධ මිථ්‍යාවේදයම උපයෝගී කරමින් ජාතියේ සම්භව මිථ්‍යාවත්, වංශවේදයත්, ජාතික හෘදය සාක්ෂියත් විසංයෝජනය කරයි. "සක්වල දඩයම" දාර්ශනික හා මානව විද්‍යාත්මක මෙන්ම සමාජ මනෝ විද්‍යාත්මක ඈ ක්ෂේත්‍ර අරා යයි.

මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ මහා දැනුම් සම්භාරයක් අප වෙත සම්පාදනය කරන්නාවූ බැවින්ම එය ආශ්වාදජනකද, විශ්මයජනකද වන්නේය.

-කේ. කේ. සමන් කුමාර

ISBN
9789557861210
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සක්වල දඩයම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.