සල සිලිලාරය
About this book
මගෙ කළු සුමු හීනවලට
පාට පාට තවරලා
ඇසි පිය යට සඟවලා
යන්න එපා රත්තරනේ
ජීවිතයම හඬවලා
මට බෑ ඇසි පිය සලන්න
ඒ හීනය බිම හැලේවි
නුඹ ගැන මතකය ඇවිදින්
සිත වට සක්මන් කරාවි
නුඹේ අතැඟිලි අතර රැඳුණ
මගෙ අතැඟිලි ඉකි බිඳිවි
පාට පාට හීන මැකී
කළු සුදු සඳහට රැඳේවි
යන්න එපා රත්තරනේ
ජීවිතයම හඬවලා
Details
ISBN
9786246001018
පිටු ගණන (Pages)
225
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review