Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දාර්ශනික / සමාජය සහ මාධ්‍ය

සමාජය සහ මාධ්‍ය

කතෘ (Author): Osho
ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
About this book

ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).

Details
ISBN
9789557861203
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 1
  1. Meditative thoughts of a spiritual guru - Meditation of love - OSHO - Translated to sinhala by Mr. Mahesh Pathirathna and Bhagavan Sri Rajineesh - OSHO [ Society and Media ] Translated by Mr. K. K. Saman Kumara : Beautiful words and reality / මුනිවරයකුගේ
    Osho is a very talented speaker with beautiful words.

    But that doesn't make the readers or listeners of his observations to blindly follow him.

    OSHO has valuable observations about society.

    He has analyzed the violence in society, complex problems with simple solutions and many other social issues that can be answered by his simple lifestyle and meditation.

    The book "Meditation of love" is personal but his observations in "Media and society" attempts to analyze complex social and political factors.

    ඕෂෝ දක්ෂ කථිකයෙකි.

    නමුත් එය අන්ධ විශ්වාසයකට බහලාගෙන අනුගමනය නොකළ යුතුයි.

    ඕෂෝ සමාජය දකින ආකාරය වැදගත්.

    ඔහු විසින් සමාජයේ පවත්නා ප්‍රචණ්ඩත්වය, සංකීර්ණ කරගත් සරළ ප්‍රශ්ණ හා අනෙකුත් සමාජීය ගැටළු වලට විසදුම් තම සරල භාවනා ක්‍රම හා ජීවන ක්‍රමය තුළින් ලඟා කරගැනීමට හැකි ආකාරය අපට පෙන්වා දී ඇත, ඔහුගේ මේ කෘති දෙකෙන්.

    'ආදරයේ භාවනාව' කෘතිය තරමක් පෞද්ගලික ස්වභාවයක් ගත්තද 'සමාජය සහ මාධ්‍යය' කෘතිය තරමක් සංකීර්ණ සමාජයීය හා දේශපාලනික සාධක කිහිපයක් තම විෂය පථයට ග්‍රහණය කරගැනීමට උත්සහ දරයි.
    Dimantha ·
Write a review

You're reviewing: සමාජය සහ මාධ්‍ය

Reviews are published once a member of our team has read them.