සමාන්තර විශ්වයක අපි
About this book
මෙහි ඇති බොහෝ කව් ඔබටය
සමහරක් කවි;
තව්තිසාව දෙපා පාමුළ මැවුනත්
නුඹ මතක් වන වග දැන්වීමටය
ඇතැම් කවි මා සුවෙන් නැති වග කිවීමටය
බොහෝමයක් කොහේ හිටියත්
සුවෙන් ඉන්න යැයි පැතීමටය
සියල්ලම තවමත් නුඹට ආදාරේ වග
දැනුම් දීමටය!
Details
ISBN
9786246417291
පිටු ගණන (Pages)
58
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review