Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සමුදුරු පෙළහර

සමුදුරු පෙළහර

About this book

“මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි..”

මැකී කීවේ හයින්ස් වෙතට

ඍජුවම පිස්තෝලය එල්ල කරමිනි.

"තමුසෙ ජීවිතේට ආදරයක් තියෙනවා නම්

කරන්න ඕන මං කියන දේවල් විතරයි..

මම කිංග්.. ඒ කියන්නෙ මෙතන රජ්ජුරුවො

කියලා අමතක කරන්න එපා..

තමුසෙ මේ කූළුණෙ ඉන්න ඕන.

කුළුණට කැමති වෙන්නත් ඕන එවරයි..

මට මේ තියෙන කරදර හොඳටම ඇති..

තමුසෙලත් කරදර කරන්න ගත්තොන්

මට කරන්න තියෙන්නෙ මෙච්චරයි.

මම විහිළු කරන්නෙ නැ කියලා මතක තියාගෙන

දැන්වත් කට පියා ගන්නවා.”

කුටිය පුරා මහා නිහැඩියාවක් පැතිර ගියේය.

එය දරා ගන්නට නොහැකි තරම් ගැඹුරු විණි.

ISBN
9786246001131
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සමුදුරු පෙළහර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.