Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ ලබන්නී මා

සඳ ලබන්නී මා

About this book

පූර්ණ රියෙහි වේගයවැඩි කළේය. 

වේගය වැඩි කමට ඔහුට

රිය පාලනය වූයේ නැත..

මම ඊළඟ තත්පරයේ සිදුවන 

ව්‍යසනය දැක දැකත් දෑස් තදින් 

පියවා ගත්තෙමි…

වැරදි නම් ජීවිතයේ

ඕනෑතරම් සිදු වී තිබිණි…

ඒත් නුඹේ හොඳ මා දුටුවේ

කාලයත් එක්කය…

සිහි වූයේ නුඹ දුන් දුක නොවේ…

නුඹෙන් ලද පිහිටය..

Details
ISBN
9789551602284
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සඳ ලබන්නී මා

Reviews are published once a member of our team has read them.