Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ යහන

සඳ යහන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එත් එක දවසක්... එක දවසක් අහම්බෙන් මගෙ ජීවිතේ වෙනස් වූණා. එක කෙල්ලෙක් මගේ ඇගේ හැප්පුණා. මගෙ ෂර්ට් එක සවුත්තු කළා. මං එයාව බලෙන් කිස් කළ නිසා මගෙ කම්මුලට ගැහැවා. ඒ කෙල්ලගෙ ලස්සනට මං පිස්සූ වැටුණා. මගෙ එක බැල්මකට වශී වෙන කෙල්ලො ඉද්දි ඒ කෙල්ල මං කොච්චර පස්සෙන් ආවත් මාව තඹේකට ගණං ගත්තෙ නෑ. අන්තිමේ දි අතීතෙ හිටපු මහීව ගෙන්න ඒ කෙල්ලට පුළුවන් වුණා. ඒත් ඒ කෙල්ල මට බයේ වෙන කසාදෙකුත් කරගෙන. හහ්..”

හිමන්ස ඔළුව ඔසවලා හිනා වුණේ වියරුවෙන්. ඔහු කෑ ගහනවා ගලන ගං දියට ඇහෙන්න.

ISBN
9786246523039
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳ යහන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.