Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ත්වරණ

ත්වරණ

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

ගුහාව මධ්‍යයේ ඉහල වූ සිදුරෙන් වැසි දිය පහලට පතිත වේ. ඩොප්ලර් ද වහා නැගී සිට යුවතියට අනුරූපව පොකුණට බැස්සේ ප්‍රීතියෙන් පිනා යමිනි. එතරම් ගැඹුරු නොවූ එහි ජලය පිරී තිබුණේ මන්දනාගේ දණහිසටත් මදක් පහළිනි. එහි මන්දනා රැඟුම් රැඟුවේ කීකරු අශ්වයා ඩොප්ලර්ද ප්‍රීතියෙන් ජල ක්‍රීඩාවේ යෙදෙද්දීය. එහෙත් ඈ දෙස තවත් ඒ මොහොතට ආගන්තුක දෑසක් යොමු වී තිබුණි. ආදි මානව ඇටසැකිල්ලෙන් මිදුණූ

ත්වරණ අබිසෙස් මහේශාක්‍ය

පැමිණි බැව් ඇයට වැටහුණේ නැත. සැබෑව නම් මන්දනා ලෝකයම අමතක කර දමා නර්තනයේ යෙදුනු බැවින් ඇය ත්වරණ නුදුටුවාය. මන්දාලෝකයෙන් බබළන ගුහාවේ පොකුණ මැද ශ්වේත වර්ණ දිගු රැළි ගවුම දරණ ඈ දිදුලන්නේ හංසියක විලසිනි. වැහි බිදු සෙමින් ඈ ගත තෙමාලමින් තාල නගන්නේ ත්වරණට සිය පියවි සිහිය අහිමි කරවමිනි.

මන්දනා ගාන්ධර්වි අග්නිපත්‍ර,

ඈ මෙතරම් සොඳුරු ජීවියෙක් දැයි ත්වරණ නැවතත් සිතමින් උන්නේය.  ඇගේ සොඳුරු නර්තන රටාව වර්ණවත් වූයේ ඔහුගේ හද මතය.

ISBN
9786245999200
පිටු ගණන (Pages)
218
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ත්වරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.